1. Keshan94

    This is Sri Lanka 🇱🇰❤️

    ඔක්කොම AI වගේ :baffled:
  2. Keshan94

    Netflix කාටද ? ඕනේ - TV & Browser

    DM එකක් දැම්ම බ්‍රෝ මටත් Browser එකට දෙන්න
  3. Keshan94

    Macbook Air M5

  4. Keshan94

    CEB එකේ උන් මාර ගේමක් ගහන්නෙ

    Iye dawasema kapuwa dan 11 ta withara aaye giya thaama na :angry::angry::angry::angry::angry:
  5. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    🤣
  6. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    අපරාදේ ඕස්ට්‍රේලියන් උන් තේරෙන්න තිබ්බේ :lol:
  7. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    ඕකුන්ට ඔච්චර අප්සෙට් පකිස්තාන් උන් සෙමි ෆයිනල් එයි කියලා බයට :lol:
  8. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    මැච් ටික උදේ වරුවේ ගැහුවා නම් හරි දැන් හැමදාම රෑට වහිනවා ඩස්පයන්ට මල පැනල :lol: ------ Post added on 1771695134
  9. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    දසුන් කියන්නේ අමු හරකෙක් :lol: ලෝන්තයන්ටම සෙට් වෙන කැප්ටන්
  10. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    Ammo 🤣
  11. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    මැතිව්ස් කාරයා ඌට නිදිමත් හැදිලා වගේ කමෙන්ට්‍රි කරන්නේ 😭 අඩේ උගේ සිංහල කමෙන්ට්‍රි අහල නැහැ වැඩිය :lol:
  12. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    වට බුයුටිෆුල් ෂොට් වට මග්නිෆිසන්ට් ෂොට් වට වොන්ඩෆුල් ෂොට් වට ප්ලේයර් වට ටීම් වට නේසෝන්
  13. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    පට්ට ගැහිල්ලක් යකෝ :eek:
  14. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    🤦‍♂️
  15. Keshan94

    Com Bank Digitel ලොග් වෙන්න බෑ Error එකක් එනවා.

    code එක copy paste කරන්නේ නැතුව type කරපන්
  16. Keshan94

    AI හා Fiverr

    මම නම් Fiverr අතරල දැන් අවුරුදු 4 ක් වෙනවා මෙලෝ රහක් නැහැ ඉන්දියන් උන් කෑවා දැන් AI කනවා

    No contents