Guardians of the Galaxy Vol. 2 - Exclusive සිංහල Review [Scene by Scene]
Guardians of the Galaxy චිත්‍රපටයේ දෙවන කොටස ලෙස නිර්මාණය වුන මෙය එහි පළමු අධ්‍යක්ෂකවරයා වන James Gunn විසින්ම නිර්මාණය කරලා තියෙන්නේ.:D 2017 මැයි 5 වැනිදායි මේ ෆිල්ම් එක තිරගත වුනේ. මේකේ බජට් එක ඇමෙරිකානු ඩොලර් මිලියන...