මගෙත් annual fee waived off එකක් තියෙන්නේ... NTB දවස් දෙකක් කතා කරා.. පලවෙනි දවසේ annual fee කැපෙනවා කිව්වා, දෙවෙනි දවසෙ කෙල්ල කිව්වා එහෙම වෙන්නෙ නෑ කියලා.... උන් දන්නෙත් නෑ වගේ හරියට.. කෝකටත් මැයි වෙනකම් ඉදලා මොකද වෙන්නෙ කියල බලල, එක්කෝ cancel කරනවා නැත්තම් platinum එකකට downgrade කරනවාඅ...