ඔව් පුළුවන්, Atmos ඕනිනම් support කරන එකක් බලල ගන්න ඕනි.
Wattage & Impedence match කරළ ගන්න ඕනි
මියුසික් අහන්නම් Atmos වැඩක් නෑ. හොඳ stereo සිස්ටම් එකක් හදාගන්න subwoofer එකකුත් add කරගන්න පුලුවන්.
HDMI in කරන්න පුළුවන්. බොක්ස් එක atmos support කරනවද බලන්න.
ඔයාගේ requirement එක හරියට කියන්න...