මම පේරා. ගෙදරට ලගයි පොඩි කාලේ ඉදලා දැකලා/කියවලා ආසවටයි ගියා. කැම්පස් ලයිෆ් එක මටනම් අල්ලලා ගියා. මමනම් ඇත්තටම ඔය පේරා ගැන කියන සුන්දරත්වය වින්දා. අධ්‍යාපනේ ගැනනම් කම්පරිසන් එකක් දෙන්න මම මෝරා ඉගෙනගෙන නෑ. හැබැයි වැරද්දක් නෑ ඉතින්. පරිසරය ඉතින් මෝරාට වඩා හොදයි. එඩියුකෂන් - ලයිෆ් බැලන්ස් එක...