මෙකයි මම අදහස් කලෙ.තරග එකදිගට තරග දිනවන්න පුලුවන් විමට කණ්ඩායමක් පුහුනුකරනවා කියන එක. ඔස්්‍ට්‍රෙලියා ඉන්දියා වගෙ. දැන් 300+ ගහනවා සාමන්‍යයෙන් ඔනම කන්ඩායමක්. එවා එලවලා ගහන්න පුලුවන් ක්‍රීඩකයො ඉන්න ඔනෙ තරගයක් දිනන්න.හයෙ හතරෙ එවා ගහනවා කියන්නෙ නරක පිතිකරවො නෙමෙ.ඔවුන් නිසා තමා තරග ගොඩක් ම දිනන්නෙ.