අපිට වෙන්වුන කාලය
මම මේ නූල දාන්න හිතුවේ මේ දවස්වල කිරියේ වැටෙන සමහර නූල් දැකලා.මේක කාටවත් නින්දා කරන්නවත් අපහස කරලා මඩ ගහන්නවත් දාපු එකක් නෙමෙයි.
මේකයි සීන් එක,
මම දක්කා සහ මම කියෙව්වා මෙකේ ඉන්න සමහර සාමාජිකයෝ එයාලගෙ ජීවිතේ achievements මේකේ දාල තියනවා.මම මේ කාර් එක ගත්තා, මෙච්චර ඉතිරි...