ඒක හොල්මන් සීන් එකක් නෙමෙ බන් කොහොමහරි සීන් එක මන් කෙටියෙන් කියන්නේ
මේක උනේ දැනට අවරුදු 10 කට 12 කට කලින්, අපි පොඩිකාලේ ඉඳන්ම සිරිපාදේ යාමේ පුරුද්දක් තිබ්බ, ඒ ගිය සැම වතාවක්ම අපි ගියේ හැටන් පාරෙන්, කොහෙමෙන් කොහොමහරි සිරිපාදෙට හැමදාම යන හැටන් පාර වෙනුවට, අපේ මාම කෙනෙක්ගේ අදහසකට අනුව පලබද්දර -...