1. E

    Relationship Advice Needed

    ගෑනිත් එක්ක උබේ තියන ඔක්කොම ප්‍රශ්න කතා කරාට කමක් නැහැ එත් කෙල්ලත් එක්ක උබට තියන ඔක්කොම ප්‍රශ්න කතා කරන්න යන්න එපා තෝරලා බේරලා කතා කරන්න
  2. E

    WIFI ADAPTER

    ලාබ බඩු ගන්න එපා මේවගේ එකක් ගන්න https://www.barclays.lk/itemdesc.asp?ic=NCAP7275&eq=&Tp=
  3. E

    Dialog 5G Colombo

    Chanux Bro ට 4TB දීලා
  4. E

    View Sim OTP from abroad

    SMS Forward කරන්න පුළුවන් වෙන Number එකකට ,හැබැයි ඔය OTP /Promotion වගේ ඒවා බැහැ කියලා මට Dialog එකෙන් කිවා . හොදම වැඩේ Roaming Active කරගන්න එක
  5. E

    Online Doctor Channeling වල මෙහෙම දෙකක් තියෙන්නෙ ඇයි?

    What is the difference between a gynecologist and a VOG? Physicians who focus on gynecology do not deliver babies or treat pregnant women. They conduct cancer screenings, treat urinary tract issues, and more. Physicians who focus on obstetrics do not treat health issues outside pregnancy...
  6. E

    ටෙලිෆෝන් වයර් යාර 11 ක් ගෙනාව, උන්ට කියල ක්ලිප් ගහගෙන

    බට වලට වැඩිය කෙසින් ගණන් ඒ උනාට එක පිළිවෙලයි
  7. E

    ටෙලිෆෝන් වයර් යාර 11 ක් ගෙනාව, උන්ට කියල ක්ලිප් ගහගෙන

    කොන්ඩියුට් බට දාන්න එපා කේසින් දාන්න
  8. E

    ටෙලිෆෝන් වයර් යාර 11 ක් ගෙනාව, උන්ට කියල ක්ලිප් ගහගෙන

    ඕකට ඔය වයර් එකෙන් නැතුව නොර්මල් ඩබල් වයර් එකක් ඇදල රෝසෙට් බොක්ස් එකක් දැම්මා නම් උබට ලේසියි මට හිතෙන විදිහට , මේකෙන් idea එකක් ගන්න
  9. E

    ටෙලිෆෝන් වයර් යාර 11 ක් ගෙනාව, උන්ට කියල ක්ලිප් ගහගෙන

    මේකක් අරන් තියා ගත්තනම් ගොඩක් ප්රෝයෝජනවත් වෙනවා https://www.barclays.lk/itemdesc.asp?ic=NWAV5523&eq=&Tp=
  10. E

    පුංචි කාලේ හීන මැව්වේ කව්රු වෙන්නද?

    හැබෑ උනේ නැහැ මේ හීනේ නම් :(
  11. E

    Dialog HBB sim / router

    Elakiri එකේ සිම් විකුණන අය හිටියා @7778 < පොඩ්ඩක් අහලා බලන්න
  12. E

    Com Bank Digital එකේ cyber receipt එක ඩව්න්ලෝඩ් කරන්න දෙන්නේ නැත්තේ ඇයි?

    ගොඩක් වෙලාවට IDM එකෙන් සමහර සය්ට් වල PDF downalod කරද්දී ඔය ප්‍රශ්නේ එනවා මම නම් IDM එකේ File type වල PDF කියන එක delete කරලා තියන්නේ එතකොට pdf ඔක්කොම normally downlaod වෙන්නේ නැත්තම් dont ස්ටාර්ට් downalod automatically කියන එකට combank එක දාන්න
  13. E

    භූමිතෙල් අඩු කරාට පස්සේ භූමිතෙල් නෑ

    බුමිතෙල් අඩු කරේ නැහැ
  14. E

    TIN Number ගත්ත උන් වරෙල්ල

    Email එකෙන් දවස් 5 ක් වගේ ඇතුලත් ආවා තැපෑලෙන් මාසයක් විතර යද්දී ආවා
  15. E

    Recommendation - බොසාට තෑග්ගක්

    Watch එකක් / හොද පෑනක්

    No contents