1. S

    HP ලැප් හෙල්ප්

    මචන්ලා HP ලැප් වල මේ අවුල ඇවිත් තියනවද උබලට?
  2. S

    ඩොලර් මිල

    ඩොලර් එක බ්ලැක් මාකට් එකේ යන්නේ කීයට වගේද? ඇත්තටම බැන්කු වල 200ට අඩුවෙන් හෝල්ඩ් කරන් ඉන්නෙ කොහොමද ආන්ඩුව? මේක දිගටම කරන්න පුලුවන්ද ආන්ඩුවට? වලින් අපිට විකුනන්නෙත් ඩොලර් අපෙන් ගන්නවා වගේ අඩු ගානටද? මේවා ගැන idea එකක් තියනවාද?
  3. S

    Engineering කරලා රට යන්න

    මචන්ලා ලන්කාවේ engineering කරලා රට යන්න තියන චාන්ස් කොහොමද මේ fields වලට? Computer Science Electronics and telecommunication Chemical Material දන්න විස්තරයක් කොටාගෙන යමුකො.
  4. S

    Material Engineering jobs

    මචන්ලා material engineering කරලා out වෙන්න ලග කොල්ලෙක්ට හොද ජොබ් කරන්න හොද companies salaries කොහොමද බන්. දන්න උන් පොඩි help එකක් දීපල්ලකො.
  5. S

    WSO2 - Sysco- LSEG - Enactor- IFS

    මචන්ලා මේ කොම්පැනි ගැන පොඩි discussion එකක් දාමුකො. අලුතෙන් ජොබ් එකකට යන එකෙක්ට idea එකක් ගන්න. 1). Salary කොහොමද? Starting and increments 2). ඉන්ටවිව් වලට කොහොමද රෙඩි වෙන්න ඕනි. මොනවාද බලන්න ඕනි? 3.) Work life balance. 4). කොම්පැනිය ඇතුලේ කැපිලි කෙටිලි, environment අනන් මනන්.
  6. S

    Starting සොෆ්ට්වෙයා Sallary

    ලන්කාවේ starting software sallaries කොහොමද කොම්පැනි සහ ඩිග්‍රි අනුව. පඩි වැඩිම companies සහ අලුත් එකෙක්ට යන්න හොදම ඒවා මොනවද?
  7. S

    ලයිසන් නැතුව drive කිරීම

    මචන් මගේ ලයිසන් එක cansel උනා මාස 6කට. බීලා ඩ්‍රයිව් කරපු නිසා. එතකොට බන් දැන් ලයිසන් නැතුව ඩ්‍රයිව් කලොත් මොකද වෙන්නෙ? දඩය ඇරෙන්න වෙන ප්‍රශ්න තියනවාද? දන්න උන් විස්තර කියපන්කො

    No contents