ලයිසන් නැතුව drive කිරීම

samiya Bro

Junior member
  • May 3, 2021
    33
    25
    18
    මචන් මගේ ලයිසන් එක cansel උනා මාස 6කට. බීලා ඩ්‍රයිව් කරපු නිසා. එතකොට බන් දැන් ලයිසන් නැතුව ඩ්‍රයිව් කලොත් මොකද වෙන්නෙ? දඩය ඇරෙන්න වෙන ප්‍රශ්න තියනවාද? දන්න උන් විස්තර කියපන්කො
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    මම පර්ස් එක ගෙදර දාල ඇවිල්ල දවස් තුනක් ඩ්‍රයිව් කරා උදේ හවස මතක නැතුව (කාර් එකේ පර්ස් එක තියෙනවා කියල හිතා ගෙන )

    එකම දවසක් වත් පොලිසියෙන් ඇල්ලුවේ නෑ මගේ වෙලාවට

    උබේ කෙස් එක වෙනස් නේ බන් හොඳ ම දේ නොකර ඉන්න එක නඩු වැටෙයි
     
    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    මම පර්ස් එක ගෙදර දාල ඇවිල්ල දවස් තුනක් ඩ්‍රයිව් කරා උදේ හවස මතක නැතුව (කාර් එකේ පර්ස් එක තියෙනවා කියල හිතා ගෙන )

    එකම දවසක් වත් පොලිසියෙන් ඇල්ලුවේ නෑ මගේ වෙලාවට

    උබේ කෙස් එක වෙනස් නේ බන් හොඳ ම දේ නොකර ඉන්න එක නඩු වැටෙයි
    ඔව් බන්. මට තියන අවුල එතකොට නීතියෙ හැටියට වැරැද්ද බලපතයක් නැතුව දාවනය විතරයි නේද? අර ලයිසන් එකට අවුලක් වෙනවද කිය්ල දැන ගන්න. කොහොමත් බන් හැමවෙලේම පොලිසියට අහු වෙන්නෙ නෑ නේ. මට මගේ වැඩ වලට වාහනේ යන්න වෙනවා බන්. එහෙම යද්දි මොකද වෙන්නෙ කියලා දැන ගන්න.

    උඹව බන්ධනාගාර ගත කරන්න පුළුවන්..
    සිරාවටද? 😥
    ------ Post added on May 3, 2021 at 11:04 AM

    මාස හය අවුරුද්ද කරගන්න ආස නම් පැදපන්
    එහෙම කරන්න පුලුවන්ද? මන් දන්නෙ නෑ එතකොට මොනවද කරන්න පුලුව්න් කිය්ලා නීතියෙන්.
    ------ Post added on May 3, 2021 at 11:06 AM
     
    • Like
    Reactions: Solo Rider

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඔව් බන්. මට තියන අවුල එතකොට නීතියෙ හැටියට වැරැද්ද බලපතයක් නැතුව දාවනය විතරයි නේද? අර ලයිසන් එකට අවුලක් වෙනවද කිය්ල දැන ගන්න. කොහොමත් බන් හැමවෙලේම පොලිසියට අහු වෙන්නෙ නෑ නේ. මට මගේ වැඩ වලට වාහනේ යන්න වෙනවා බන්. එහෙම යද්දි මොකද වෙන්නෙ කියලා දැන ගන්න.

    සිරාවටද? 😥
    ------ Post added on May 3, 2021 at 11:04 AM
    ඔව්.. උඹට අච්චු කරලා තියෙන්නේ.. ඒකට පිටින් වැඩ කලොත් කෙළින්ම ඇතුලේ.. ඒ නිසා මේ මාස 6 බස් එකේ පල
     
    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    Beela elawana ungenam jeewithanthetama licence cancel karala danna one. Okun gihin ahinsakayek happuwama keeyak hari deela eliyata enawa. Kisima samawak denna honda nathi waradak oka.

    Biwwanam taxi ekak kathakaran palayan. Ehema bari nam nobi indapan.
    ඒක ඇත්ත බන්. සුවර් නැත් වෙලාවක එහෙම කරන්නෙ නෑ. මේක උනේ පොඩි දුරකට ය්න්න ගිහින් ගෙදර යන්න.

    ඔව්.. උඹට අච්චු කරලා තියෙන්නේ.. ඒකට පිටින් වැඩ කලොත් කෙළින්ම ඇතුලේ.. ඒ නිසා මේ මාස 6 බස් එකේ පල
    අච්චු කරලා නෑ බන්. ඒ අත් හිටවූ සිර දඩුවමක් දෙන සීන් එක නේ. මට එහෙම සීන් එකක් නෑ.
    ------ Post added on May 3, 2021 at 12:32 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    ඔව්.. උඹට අච්චු කරලා තියෙන්නේ.. ඒකට පිටින් වැඩ කලොත් කෙළින්ම ඇතුලේ.. ඒ නිසා මේ මාස 6 බස් එකේ පල
    අච්චු කරනවා කිය්න්නේ මොකක්ද??
     
    samiya Bro

    Junior member
  • May 3, 2021
    33
    25
    18
    අච්චු කරනවා කිය්න්නේ මොකක්ද??
    අත් හිටවූ සිර දඩුවමක් දෙන්ව කියන්නෙ ඒක වෙන්න ඕනි. මාස 3ක අත් හිටවූ සිර දඩුවමක් අවුරුදු 7කට දෙනවා කියන්නෙ අවුරුදු 7ක් ඇතුලත අර වැරැද්ද ආයෙ කලොත් මාස 3කට හිරේ දානවා.

    nathuwa padinnepa. hodama de thama adurana police karekgen dada kolayak illa ganin. aye beela nam padinnepa putho.
    එහෙම දෙනවාද මචන්?
    ------ Post added on May 3, 2021 at 1:30 PM
     
    • Wow
    Reactions: windows_ubuntu

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,069
    1
    11,097
    113
    aniwa bogambara thama,, ubatath ara Asela sampath ta wage kalisama path karanna kiyala pukta kotu bassai :sorry: Ehema Asa nan Drive karapan License nathuwa