wife ge paththe un adu kule unamath oya seen eka wenawa. unta heenamane nisa adu katha.......
උබ ඔය උදව් කරන එක නවත්තන්න ඕන. උන් උබව use කරනවා wife හරහා.......
------ Post added on 1742779081
Psychologically කෙනෙක් ට තව කෙනෙක් උදවු කරන කොට එහෙම යටහත් පහත් ව ඒ කෙනාට ගව්රවනීය bond එකක් හිතට...