Forex වලට අලුතෙන්ම සෙට් වෙන්න
මම Forex Trading වලට සෙට් වෙන්න හිතාගෙන ඉන්නේ.:yes::yes: කලින්ම ටිකක් ඉගෙන ගෙන ගේමට බහින්න කියල ඉන්නේ.;)
Forex කරන යාලුවොන්ගෙන් ඒකට help එකක් ඕන:D:D
#forex ගැන ඉගෙන ගන්න පුලුවන් videos, ebooks, sites, etc..
තියෙන යාලුවෝ ලින්ක් share පාරක් දාන්න:love...