මම දන්න විදිහට...
උඹට පර්මනට් ඕ ඩී එක ගන්න ඒ වෙනුවට ඇපේට වෙන ඉතුරුම් ගිණුමක් ( ඕ.ඩී. ලිමිට් එකට සමාන) තියෙන්න ඕනි.. ඒක ලින්ක් කරල තියෙන්න ඕනි ඕ ඩී ගන්න එකවුන්ට් එකත් එක්ක..
උඹ ගෙවුවෙ නැත්නන් අර එකවුන්ට් එකෙන් කපා ගන්නවා..
ඕ ඩී එක හොදයි ඉතින්.. පොඩි චාර්ජ් එකක් ගන්නවා.. උඹට මාසෙට 2000 ක් විතර...