### Select AC for Home* ගෙදරට AC එකක් තෝරමු ###
ඔන්න ගොඩ දවසකින් ආවා උබලව හොයාගෙන,:P:P
පහුගිය අවුරුද්දේ ජිවිතී ගොඩක් වෙනස් උනා, ගෙයක් හැදුවා, කාර් එකක් ගත්තා, බැන්දා:yes::yes::yes:....
ඒ නිසා නිවාඩුවක් නැති උනා මී පැත්තේ එන්න.:shocked::shocked::shocked:
මේ දවස් වල තියෙන පට්ට රස්නෙත් එක්ක මල...