රතුපස්වල රන්ජා!
FM100WgP8mA
සිංහල සිනමාවේ ක්‍රියාදාම සම්ප්‍රදාය!
:baffled:
මෑත භාගයේ ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ක්‍රියාදාම චිත්‍රපටය ලෙසින් රන්ජා හැදින්විය හැකිය. සුපිරි නළු Ranjan Ramanayake රාමනායක රගන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ සුනිල් තේ විසිනි. අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්ය. වේගවත්ව...