1. gurulugomi

    ලක්ශ 30 යෝධ ටයර් එකක පැච් දාන හැටි

    ලක්ශ 30 යෝධ ටයර් එකක පැච් දාන හැටි ලක්ශ 30 යෝධ ටයර් එකක පැච් දාන හැටි TYHhfaIqRzs
  2. gurulugomi

    සුපිරි සිංහල covers සෙට් එකක්

    සුපිරි සිංහල covers සෙට් එකක් 3pt61YArzj4 මේ කොල්ලො සෙට් එක නම් නියම වැඩක් මේ කරන්නේ. උන් කරන සිංදු 17ක් විතර තියෙනව ප්ලෙලිස්ට් එකේ. මේක රී පෝස්ට් නම් සොරි හොඳේ
  3. gurulugomi

    රට රස්සාවක් කරලා ඉතුරු කරගත්ත සල්ලි ලංකා&#3520

    රට රස්සාවක් කරලා ඉතුරු කරගත්ත සල්ලි ලංකා&#3520 අවුරුදු කිහිපයක් පිටරට රැකියාවක් කරලා ඒ සල්ලි ලංකාවට අරන් එන නීත්‍යානුකූල ක්‍රමේ මොකද්ද? මේ ලින්ක්[1] එකෙ හැටියට ඩොලර් 15000ට වැඩිනම් airport එකේදි declare කරන්න ඕනෙලු. එහෙම කළාම සල්ලි වලින් කොටසක් බදු හැටියට තියාගන්නවද? ඒ කීයක විතර ප්‍රතිශතයක්ද...
  4. gurulugomi

    The General Election 2015 - මැතිවරණ ගීතය

    The General Election 2015 - මැතිවරණ ගීතය මේවා තමයි Remix!!! https://soundcloud.com/aluthkade-helpdesk/the-general-election-1
  5. gurulugomi

    සිංහලයන් සහ රෝමානි ජාතිකයින් ජානමය නෑදෑය

    සිංහලයන් සහ රෝමානි ජාතිකයින් ජානමය නෑදෑය A 2003 Nature study found the Romani language to be most closely related to Sinhalese language. In addition the Romani people and Sinhalese both have a high frequency of Haplogroup H (Y-DNA). The Sinhalese and Sinti Roma also have a high frequency of...
  6. gurulugomi

    HD movies/ tv series ඩවුන්ලෝඩ්/stream කරන අලුත්ම විදිහ

    HD movies/ tv series ඩවුන්ලෝඩ්/stream කරන අලුත්ම විදිහ මේකට කියන්නෙ corrent කියල. විශේෂත්වය තමයි, torrent වල වගෙ download ස්පීඩ් එක අඩු වැඩි වෙන්නෙ නෑ. direct download නිසා torrents බ්ලොක් කරලා තියෙන තැනක උනත් වැඩ. සාමන්‍ය file ඩවුන්ලෝඩ් එකකයි මේකෙයි වෙනසක් නැති නිසා network එක විමර්ශනය කළත්...
  7. gurulugomi

    සංගා පළමු දවසේම වැඩ අල්ලයි

    සංගා පළමු දවසේම වැඩ අල්ලයි 112 Not Out - Surrey Vs Glamorgan match
  8. gurulugomi

    උනුත් එකයි මුනුත් එකයි 2 - සත්ත්ව හිංසාව

    උනුත් එකයි මුනුත් එකයි 2 - සත්ත්ව හිංසාව එදා... අද... මෙහෙම අමානුෂික දේවල් කරන්න මුන්ට මොලේ විකාරද?
  9. gurulugomi

    උනුත් එකයි මුනුත් එකයි

    උනුත් එකයි මුනුත් එකයි එදා අද ටොයියනි බයියනි, මේ ගැන මොකෝ කියන්නෙ?
  10. gurulugomi

    ජවිපෙ කොල්ලනි, මොකද වෙන්නෙ?

    ජවිපෙ කොල්ලනි, මොකද වෙන්නෙ? මචංලා අනෙක් තුප්පහි දේශපාලුවන්ට සාපෙක්ෂව මම ජේ වී පී එකට ගරු කරමි. නමුත් දැන් පේන හැටියට උන්ගෙත් ඇතුලෙ කචල් ය. මෙතන සීන් එක දන්න කවුරු හරි ඉන්නවද? (මම ටොයියෙක්වත් බයියෙක්වත් හම්බයෙක්වත් ජෙප්පෙක්වත් නොවේ) අවදියෙන් සිටින ඡන්ද දායකයෙක් පමණි.
  11. gurulugomi

    ලංකාවට නොමිලේ වයි ෆයි ඇත්තටම ප්‍රයෝජනවත්

    ලංකාවට නොමිලේ වයි ෆයි ඇත්තටම ප්‍රයෝජනවත් මේක කියවන කීදෙනෙක් නොමිලේ වයිෆයි පාවිච්චි කරනවද? නැත්තම් මේක තවත් සුදු අලියෙක් ද? උඹල මේක ගැන මොකද හිතන්නෙ. ලංකාවෙ ඉන්ටනෙට් භාවිතය වැඩි කරන්න කරන්න පුලුවන් මීට වඩා ප්‍රයෝජනවත් දේවල් තියෙනවද?
  12. gurulugomi

    Breaking News: President returned Colombo due to mild chest pain

    President Sirisena cancelled all his events and returned Colombo from Polonnaruwa due to a mild illness Source: https://twitter.com/rangaba/status/587582554879975425 Unofficial sources confirms that president Sirisena is receiving treatments for a mild chest pain at Army Hospital Colombo...
  13. gurulugomi

    කාලෙට ගැලපෙන සිංදුවක්

    කාලෙට ගැලපෙන සිංදුවක් බයියන්ටයි ටොයියන්ටයි අපි හැමෝටමයි zfUbebDKClo සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා උදේ හවා දෝත නගා එතෙරට වැඳ පුදල්ලා කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා බීපු ‍ළිඳේ දිය බොරකර මූදට ආ...
  14. gurulugomi

    බොර දිය පොකුණ movie online

    බොර දිය පොකුණ movie online මේ දවස් වල කට්ටිය කතාවෙන බොර දිය පොකුණ ෆිල්ම් එක ඔන්ලයින් බලන්න හරි ටොරන්ට් එකක් හරි තියෙනවද?
  15. gurulugomi

    503 Service Unavailable

    Elakiri account ekakata log wela iddi godak Elakiri threads wala 503 error ekak enawa me wage. The same thread works fine if I'm in incognito mode or not logged-in. Cookie case ekak wage. I'm accessing elakiri from out of SL at the moment. CDN wala aulak da danneth na. Just wanted to know...
  16. gurulugomi

    අද රෑ අයිටීඑන් එකේ මෛත්‍රි ජනාධිපතිතුමා &#3521

    අද රෑ අයිටීඑන් එකේ මෛත්‍රි ජනාධිපතිතුමා &#3521 කාලයක් එලකිරි එකට ආවට අද තමයි පෝස්ට් එකක් දාන්නේ පොඩි උදව්වක් ඉල්ලගන්න. අද රෑ අයිටීඑන් එකේ මෛත්‍රි ජනාධිපතිතුමා ශ්‍රිලනිප සාමාජිකයන්ට ටිකක් සැරෙන් කළ කතාව පෙන්නුවනේ. ඒක ඔන්ලයින් බලන්න පුලුවන් තැනක් තියෙනවද? ස්තූතියි

    No contents