තමන්ගේ පක්ෂේ කරපු මර්දනය දැක්ක උන් ඉන්නවනේ මේ රටේ
එහෙවු බඩුව මිනිහා
.
රජයේ සමස්ත මාසික ආදායම රුපියල් බිලියන 169ක සීමාවේ පවතින අතර රජයේ සේවක වැටුප්, විශ්රාම වැටුප්, සහනාධාර, පොහොර, ඖෂධ සඳහා මාසික වියදම රුපියල් බිලියන 145 ක් වැය වන බවද එමගින් පවසයි.
ඊට අමතරව රජය විසින් පොලී ගෙවීම්, ණය ගෙවීම්...