මෙතන වෙන්නේ සිතල යුද්දයක්...මෙක අද ඉයේ ඉඳන් නෙමෙයි.....කවුද පළුමුවෙන්ම වෙඩිල්ල තියන්න කියන්නේ කියලා තමයි ඔක්කම බලන් ඉන්නේ..එ වාගේම උතුරු කොරියාවට රුසියාව,චිනය එදා ඉඳන්ම සහයොගය දෙනවා.......අනික උතුරු කොරයාව කිම් ජොන් උන් මොඩ වෙන්නෙ නැහැ කවදාවත් ඇමරිකාවය අභියොග කරන්න...මෙතන උතුරු කොරියාව අනිවා...