ඕක ඇත්තක්. හැබැයි ඕකෙදි වෙඩි වැදෙන්නෙම නෑ කියන්න බෑ. වැදෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි. ලොකු සම්භාවිතාවක් තියෙන්නේ නොවදින්න. මොකද සුරේ ගොඩක් පොඩි නිසා. කරේ බදින්නැතුව ඉනේ බැන්දම තවත් වැදෙන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා. මොකද ගොඩක් ටාර්ගට් වෙන්නේ පපුව සහ ඔලුව නිසා.