මම මේ කියන්න යන site එක Megavideo,VideoBB,Loombo,....වගේ sites use කරන අයට හුගක් වැදගත් වේවි.
හුගක් කට්ටිය මේ site වල Players වල limit පැනපුවම කරන්නේ router එක restart කරන එක. ඔය වැඩේ router එකට හොද නැ. කොහොම උනත් අදින් පස්සේ කට්ටියට එක කරන්න වෙන්නෑ. මොකොද,
http://www.sheepser.com/
මේ site එකේ...