Megavideo

Mr. Black

Member
Jul 1, 2011
64
5
0
මම මේ කියන්න යන site එක Megavideo,VideoBB,Loombo,....වගේ sites use කරන අයට හුගක් වැදගත් වේවි.
හුගක් කට්ටිය මේ site වල Players වල limit පැනපුවම කරන්නේ router එක restart කරන එක. ඔය වැඩේ router එකට හොද නැ. කොහොම උනත් අදින් පස්සේ කට්ටියට එක කරන්න වෙන්නෑ. මොකොද,

http://www.sheepser.com/
මේ site එකේ තියන player එකෙන් පුළුවන් Online Video players වල LIMIT එක නැති කර ගන්න.
මම නම් මේ site එකේම තම ඉන්නේ limit පැනපු ගමන්. !!

cheers!
Enjoy unlimited video!
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

ඒත් ඕකෙ speed
එක අඩුයි නේද. මාත් එක පාරක් ට්‍රයි කරා. 15 KBps වගේ speed එක ආවෙ. ආපහු ට්‍රයි කරලා බලන්න ඕනි. තැන්ක්ස්. :)

.
 

Mr. Black

Member
Jul 1, 2011
64
5
0

ඒත් ඕකෙ speed
එක අඩුයි නේද. මාත් එක පාරක් ට්‍රයි කරා. 15 KBps වගේ speed එක ආවෙ. ආපහු ට්‍රයි කරලා බලන්න ඕනි. තැන්ක්ස්. :)

.

Na bun awulak na! mama digatama pawichchi kala