1. S

    Jiwithe epa wela bnzzz

    මට ලගකදි ඉදන් පට්ට හිස් කමක් තනිකමක් දැනෙනවනෙ බං. මොකද කියල තෙරෙන්නෙ නැ. හැමදේම එපා වෙලා වගෙ. කිසිම දේකට ආසවකුත් නැ. ඉස්සර තිබ්බ ආසවල් නැතිවෙල වගෙ දැනෙනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙවත් නැ. ඒව කරල මොනවද ලැබෙන්නෙ කියල හිතෙනවා ඉස්සර පට්ට ආසවක් තිබ්බ දැන් තියන කාර් එක විකුනල අලුත් එකක් ගන්න දැන්...

    No contents