ඔතනදී Brand name එක හා Technology එක අනුව ගාන වෙනස් වෙනවා. ඒ වගේම efficiency එකත් එකින් එකට වෙනස් මොකද ඒවාගෙ පාවිච්චි කරන කම්පෙශර්, ඉන්වර්ටර් වර්ග සහ විශේශිත තාක්ශනික ක්‍රමත් වෙනස් වන නිසා. විකුනන මිනිස්සු මොනවා කිව්වත් අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනා ඔය කියන තාක්ශනෙන් කොච්චර පවර් සේවින් එකක්...