machoo... mata one meke ahtha naththa hoya ganna..
"දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය ගැන විවිධ මතවාද තියනවා. පිරිසක් කියනවා දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය හොදයි තමන්ගේ ලෙඩ, අදුනන අයගේ ලෙඩ නිට්ටාවටම හොඳ වුණා කියල. තවත් පිරිසක් කියනවා දේශීය ආයුර්වේද වෙද්‍ය ක්‍රමය මගින් ලෙඩ හොද කරන්ඩ බැ, තිබුන ලෙඩත්...