මුහුදු රැල්ල ඔස්සේ ගිටාර් පාඩම
ගොඩක් අය ඉල්ලල තිබුන ගීතයක් තමයි මේක.ඒ වගේම ගොඩක් අය ආස සිංදුවක්.
වීඩියෝ එක pause කරලා replay කරලා notes ටික අල්ලගන්න
,ටැබ්ස් කියවන්න දන්නවනම් වැඩිය අමාරු වෙන එකක් නෑ.
04BKw28fFjk
බම්ප් එකක් දාල යන්න රෙප් නම් නැති වුනාට කමක් නෑ