ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් සභාවට ඉල්ලන ගීත කුමාරසිංහ ද මේවනවිට සිය සමාජ සේවා කටයුතු ආරම්භකොට ඇත. ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ පැවැත්වෙන සෑම මළගෙයක් පාසා යෑමට ඇය පටන්ගෙන තිබේ.
මේ අනුව ඇය පසුගියදා ගාල්ල වදුරඔ ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය උත්සවයකට හදිසියේම සහභාගී වී තිබේ. සිය මෝටර් රථයෙන් බැසගත්...