යාලුවනේ මගේ යාලුවෙක් ඉන්නවා italy වල... එයා කියනවා සුභසාදන සමිතියක් කරමු කියලා.. කොහොමද එහෙම දෙයක් පටන් ගන්නේ...??? ලංකාවේ තමයි මේක පටන් ගන්න ඕනේ .. මොනාද අවශ්‍ය ලියකියවිලි ???