1. dushbush

    ඩොලර් එක 323.50 යි. 😍😍

    meke un kiyana vidhata dan kalu kada walada aduwen thiyenne :D
  2. dushbush

    COD4 multiplayer Rank 55?

    high exp kiyala servers athi ewwa gihn play karanna ethkota ikmata lvl up wenwa
  3. dushbush

    SLT STOLE my Data - I have PROOF

    mn gb 5 gattha 10 labuna matama hitha ganna bari vidhata data iwara wela aye gb ekek iye gattha 1to1 keeyana labba ada mata awe naha 1 gb ekath iwara wela
  4. dushbush

    රෑ 8 ට රුපවාහිනියේ නිව්ස් කියපු කෙල්ල

    ඊයා බන් ඕක ඔචර දෙයක්ද ඔයාලා පව් පව් පව් :D
  5. dushbush

    Textile Garment Help needed

    bump
  6. dushbush

    Free Data වලින් ගමු හොදට

    කරාට කමක් නැහැ බන් අපේ night time gb තමයි උන් අපිට free දීලා තියෙන්නේ එක දැනුයි දැක්කේ
  7. dushbush

    Free Data වලින් ගමු හොදට

    ඉතින් සහෝ අපිත් ඉන්ටෙර්නෙට් තමයි පාව්චි කරන්නේ :lol:
  8. dushbush

    Free Data වලින් ගමු හොදට

    අනේ මන්ද මචන් අපිටනම් අවුලක් උනේ නැහැ අනිත් අයත් බලලම එහනම් download කරන්න
  9. dushbush

    Free Data වලින් ගමු හොදට

    ඔව් මචන් දැන් groupe එකේ members 1429 ඇවිත් බානවා
  10. dushbush

    Free Data වලින් ගමු හොදට

    slt සයිට් එකේ දාල තිබ්බේ නැති උනාට free බය වෙන්න එපා
  11. dushbush

    Free Data වලින් ගමු හොදට

    Free Data වලින් ගමු හොදට අපිට දීලා තියෙන free වලින් ලොකු file download කරගමු TELEGRAM පාවිචි කරන අය එන්න LINK මෙන්න මේකට දැනට games,movies,softwares file 714 upload කරලා තියෙනවා ඕන file එකක් download කරගන්න මේක groupe එකට දන්නේ අනිත් website වලින් download කරාම data කැපෙන නිසා telegram...
  12. dushbush

    SLT Usage Meter - Off-Peak Data Information

    realtime data adu wenwa penna ekak nadda
  13. dushbush

    හෙට_සිට_27_දක්වා

    හැමෝටම බැහැනේ ගෙදර ඉදන් වැඩ කරන වැඩ කරන්න මොකද හැමෝම පුටුවල වැඩි වෙලා computer එකක් තියන් නෙම්යිනේ වැඩ කරන්නේ එකට මොකක්ද කරන්නේ
  14. dushbush

    Ko apita Face Masks ganna thanak

    කලින්ම airport වැහුවනම් මේ කිසි හෙනයක් නැහැනේ
  15. dushbush

    Kella kumburu kotanawa

    video එක බැලුවේ නැත්තන් මන් හිතුවේ වෙන දෙයක්
  16. dushbush

    Eminem ට ලංකාවෙන්

    suppa
  17. dushbush

    COVID-19 🇱🇰

    හැම හුතම වහලා දන්මනම් ඉවරනේ
  18. dushbush

    World Cup එකට ලංකාව වෙනුවෙන් හදපු වීඩියෝ එකක්

    සිරාවට දැන් cricket දුෂණය වෙලා තියෙන්නේ
  19. dushbush

    සඳුදා_රැකියා_නිවාඩු

    Private ayath niwadu neda 😉😉

    No contents