මචන්ලා මගේ pc එකෙන් ඉවර වෙන data ගණ බලාගන්න විදිහක් නැද්ද
මොකද අපේ පැකේජ් එක ඉවර වෙනවා කවුද වැඩියෙන් use කරන්නේ කියලා දන්නේ නැ මම හිතන්නේ මම කියලා එත් sure එකටම කීයක් වගේ යනවද කියලා බලාගන්න ඕනි මට මම ගොඩක් වෙලවට ඔන්ලයින් game ගහනවා එව්වට කැපෙන ගණනුත් බලාගෙන අඩු කරගන්න පුළුවන් slt එකේ device...