නිර්මාංශ භෝජනය...
වර්තමාන ලෝකයේ බොහෝ රට වල ජනතාව නිර්මාංශභෝගී ආහාර පාන වලට හුරු වී ඇති බව රහසක් නොවේ. එයින් ශරීර සෞඛ්‍යයට ඇති වන හිතකර බලපෑම් ගැන කොතෙකුත් කතාබස් වී ඇති නිසා එයට වඩා වෙනත් පැතිකඩකින් ඒ ගැන කතා කළ යුතු යැයි සිතුණා. මෙය වඩා භාවාත්මක (emotional) පැතිකඩක් කියා කීවොත් වඩා...