මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය මෙතෙක් නිකුත් කර නැති අතර එය අගමැතිවරයා දිව්රුම් දීම සහ අලුත් ආණ්ඩුව වැඩ ආරම්භ කිරීම පමා වීමට හේතුවක් වී තිබේ.
මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය පමා වීමට හේතු වී ඇත්තේ එජනිස හිටපු ලේකම් සුසිල් ප්‍රෙම් ජයන්ත සහ එජනිස වැඩ බලන නව ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල දෙදෙනා...