1. dillido

    ආදාර පත්‍රයකට කීයක් දෙනවද ¿ 2026

    ලොකු ගණන් නම් බොරුවට දානවා ඊට කිට්ටුවෙන් යන ගානක් දෙයි කියලා හිතලා.. කරන දේ බලලා ගමේ නම් දෙයක් කරන්නේ තමන්ට පුළුවන් විධියට ආධාරයක් කරානම් හරි..
  2. dillido

    London Sleep ගත්තු මිට්ටෝ දුවගෙන වරෙල්ලා!

    ගත්තු තැනට කියලා බලපන්..
  3. dillido

    වහින්නෙ නැද්ද උබලට?

    වහිනවා එකදිගට.
  4. dillido

    ඉඩම් help

    සින්නක්කර ඔප්පු තියෙන එකක් විතරක් හොයලා ගනින්...අනික් ඒව ප්‍රශ්න වැඩි
  5. dillido

    එක දිගට ලයිට් කපනවා

    අද 8.30- 5.30 පවර් කට් එකක්. තාම ලයිට් නෑ.. නඩත්තු කටයුතු කියලා කිවුවේ..
  6. dillido

    මහජන පුස්තකාලයේ සාමාජිකත්වය

    අයදුම්පත දෙයි එක පුරවල ගෙනියන්න. ග්‍රාමසේවක සහතික කරන්න ඕනේ ඒක. වරිපනම් ගෙවන ඇපකාරයෙක් අත්සන දාල සහතික කරන්නත් ඕනේ. සාමාජික ගාස්තුවක් තියෙනව එකත් ගෙවන්න ඕනේ.. ප්‍රාදේශීය පුස්තකාලයක වන්නේ මේ විදියට
  7. dillido

    පොඩි ප්‍රශ්නයක් වෙලා

    හොද ජොබක් සෙට් වෙයි බන්. සුදුසුකම් පළපුරුද්ද තියෙනවනේ ...
  8. dillido

    ස්කූටි අක්කා කෝච්චියට 😕

    මිනිස්සු ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නේ ජීවත්වෙන්න ගහන ගේමත් එක්ක මචං...
  9. dillido

    ජොබ් එකේ අප්ඩේට් 05 - වෙනස් මාවතක්

    සතුටුයි මචං... සුබ වෙන්න ඕනේ ✨✨✨
  10. dillido

    කෑම්පින් කරල තියනවද?

    ඔහේ යන්නන් වාලේ යන්න එපා. ලෑස්ති වෙලා යන්න. යන දවස් ගාන බලලා, සරලව හදාගන්න පුළුවන් කෑම බීම, සැහැල්ලු ඇඳුම්, හොඳ කූඩාරමක්( හුළඟට වැස්සට හොදට ඔර්ත්තු දෙන එකක් අරන් යන්න ලංකාවේ තියෙන ගොඩක් ඒව හුළඟට වත් ඔරොත්තු දෙන ඒවා නම් නෙමේ තියන්නේ... මෙඩ් පැක් එකක් ( අවශ්‍ය බෙහෙත් අරන් යන්න) වතුර බෝතලයක්...
  11. dillido

    කෑම්පින් කරල තියනවද?

    තමන්ට ආසයිනම් කරපු දෙන් මචං. වයස් සීමාවක් දාලා අරක එපා මේක එපා කියනවට වඩා.
  12. dillido

    ගෙදර වියදම

    meken mokkda kiynnna hadanne? hethuwath dapnko mchn..
  13. dillido

    කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

    දන්න කෙනෙක් ඕක කරන්න හදලා අතරමග වැඩේ අතඇරිය.. අනුමැතිය හම්බුනේ නෑ. ඉඩ ප්‍රමාණ, පරිසර හානි . නීති ඔවා නුලටම බලනවා.. ඔවා හොඳටම හොයලා බලලා වැඩේ පටන් ගන්න..
  14. dillido

    මිට්ටනි උදව් - කොරියාවට පාර්සලයක්

    post eken puluwan podi පාර්සල් වගේ දේවල්. කිට්ටුව තියෙන post office ekekin අහලා බලන්න
  15. dillido

    VGA එකක් recommend කරන්න

    rtx 3060 rx 6600
  16. dillido

    අපේ පැත්තෙ ඩුබායි හිටය ගොඩක් අය

    ලේසියෙන් හොඳ යුරෝප් රටකට යන්න පුළුවන් රුමේනියාව හරහා.. එක හින්ද ගොඩක් අය එහෙට යන්නේ.
  17. dillido

    බලන්න හොද ඉන්දියන් tv series එකක් රෙකමන්ඩ් කරන් යන් ලමයි.

    drama. ගමක කතාවක්. ස්ටෝරිය පට්ට
  18. dillido

    ඔයාලගෙන් උදව්වක් ඕනේ

    hike යන ලොකේෂන් එක gpx or kml file විදියට hiker ලට route එක download කරගන්න පහසුකම දෙන්න බලන්න. සිංහල භාෂාවත් යොදාගන්න

    No contents