1. dillido

    කොම්පියුටර් මිල ඉහල යයි ද?

    Denatama ganan gihin ram wala prices.(pattama ganan) Gpu wediweii kiyanwa,
  2. dillido

    කොරියන් 😂

    Free කෑම බීම, ඉන්න තැන, high speed Internet. හොද වැටුපක් ලැබේනවා. හොදට හම්බ කරන් එන්න පුළුවන්. අනික් රටවල් වියදම් වැඩිනෙ.. හැමෝම යන්න බලන්නේ ඒකයි.
  3. dillido

    scooter එකෙන් tour එකක් යන්න ella

    budget hoyanawa kiyalane kiuwe...apoo Ella hemadema over the price ban. Ella ta lagama town eka nawatila kala bila. Elle ballnna yanna tiyena then balagena ynna...
  4. dillido

    මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

    ඉතිහාසයේ කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට බුදුදහම ප්‍රචිලත කිරිම සමග මහින්ද හාමුදුරුවෝ සමග කුල 18 මෙරටට ආව කියලනේ.. ලංකාවෙ තැන් තැන් වලට මේ ජන කන්ඩායම් මිශ්‍ර වෙන්න ඇති වගේම රජමාලිගයට දායකත්වය දැක්වුවා කියලා කියනවනේ තමන් කරන් ආපු කර්මාන්ත ( නුවර යුගයේ මේ ගැන විස්තර කරලා තියෙනවා)
  5. dillido

    ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

    Podiyata deyak patn ganin. Hithee nidahsin jiwathwenna puluwan. Isselaa waradunu thena dannawane eka hadan wedeta bahela goda daganin...
  6. dillido

    රාගම ඉන්න උන් වරෙල්ලා...

    lesima widiya machn highway bus eke awit kadawathata... kadawatin ragama bus eka ganna eka,
  7. dillido

    රාගම ඉන්න උන් වරෙල්ලා...

    kadawathin bus ragamata hemewelawema tiyenawa.
  8. dillido

    දකුණේ මිනිස්සුන්ගේ කළහකාරී බව වැඩි ඇයි ???

    wena ratakadi me gatiya hodata hoyanna puluwan. dakune un udawukaranne e pati wala inna unta witarii, un hithan iinne dakuna kiyannema wenama ratak widiyata..
  9. dillido

    හෙමීට ඉවසල බලන්න ඕන ෆිල්ම් එකක්

    මේක මාරම ලස්සන කතාවක්..:yes:
  10. dillido

    කුරුණැගලට ආවෝ

    සුබ වේවා!
  11. dillido

    directdealz එකෙන් බඩු අරන් තියෙන අය ඉන්නවද?

    Shop eka galkisse tiynnee. Shop ekata gihin smart watch ekak gattha. Me wenakn awulk ne.

    No contents