මගේ ෆොනේ එක HTC Desire HD එකක් ,එයේ ඒදන් මචන් Car game play කරද්දී balance නැ නේ,accelerometer,g sensor එක නේද? මම දන්නේ නැ මචන් හරියට, එක පැත්තකට වැඩියෙන් යනවනේ, මොකද කරන්නේ එකට?
ෆොනේ එක එක සමබරව තිබුනට එක පැත්තකටම යනවනේ game play කරනකොට.
G-Sensor calibration
මේක නම් හරි වගේ එත් game play...