මචන්ලා අද BOC එකේ System Analyst 1 Exsam Ruselt දාල තියෙනවා මේ link එකෙන් ගිහින් ලියපු උන් ඉන්නවා නම් බලාගන්න පුළුවන් ... :):):)
http://www.careers.boc.lk/SAStatus/
මේකෙන් ගොඩ ගිය එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් PM පාරක් දාන්න .. අනෙක් උන් bump එකක් දල sup එකක් දීල යන්න ... මාත් ලිව්වා Not Qualified...