අපුරු ලෝක වාර්තා කිහිපයක්
අපුරු ලෝක වාර්තා කිහිපයක්
ලෝකය කියන්නේ අමුතුම අමුතු තැනක්. මේ අමුතු ලෝකය තුළ විවිධ ආකාරයේ අපුරු මිනිසුන් අපට හමුවනවා. ඒ අතරින් සිය සිරුර හෝ සිරුරේ අවයව නිසා ලෝක වාර්තා පොතට ගියවුන් කිහිපදෙනෙක් ගැන මේ කියන්න යන්නේ. මේ සඳහා පදනම් වන්නේ සුප්‍රකට ගිනස් වාර්තා පොතයි...