මම O/L ලියලා Result එනකම් ගෙදරට වෙලා ඉන්නේ. මට පොඩි උදව්වක් ඕනා A/L වලට විශයක් තෝරගන්න. Ambition එකනම් SE කෙනෙක් වෙන්න ;). දැනට හිතන් ඉන්නෙනම් chemistry අයින් කරලා maths එක්ක IT කරන්න but මට මැත්ස් එච්චර අල්ලන විශයක් නොවන හින්දා කෙලවෙයි කියලා බයයි. මට පොඩ්ඩක් AL වලට subject එකක් තෝර ගන්න guide...