ඩයලොග් 3G සිග්නල් ඇදගන්න ඔනි HELP....
මචන්ලා මගෙ කාමරේට ඩයලොග් 2G ෆූල් තියෙ 3G නෑ බන්
ඒ උනාට අපේ ගේ ඉදන් මීටර් 75ක් 100 විතර එහාට 3G ෆුල් තියෙ බන්:growl::sorry:
ඒ හරියෙ ගෙවල් නෑ කෑලෑව :baffled:
සිග්නල් නැති වෙන්න හේතුව කන්දක් නිසා අපේ ගේ කවර් වෙලා තියෙන්නෙ ටවර් එකට, අර මන් කිව්ව හරියට යනකොට...