සම්පුර්ණ ඇත්ත. මුන් කකුලෙන් ඇද්දට හැම එකටම බාල්දි දැම්මට හිතුවෙ නෑ ආණ්ඩු බලයක් එයි කියල. හරි දේට හරි කියල වැරදි දේට වැරදි කියන්නවත් කොන්දක් තිබ්බේ නෑ. පම්පෝරි ගහල ගහල බොරු විදල දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා. [උදා: share market එක up උනාට කියාගන්න බෑ. සූදු පිටියෙ කතාව...