1. D

    Switzerland ඉන්නේ කවුද??? help

    Switzerland ඉන්න අය උදව් please....:oo::oo::oo::oo: ''study visa ''
  2. D

    dialog tv බලන්න බැරිද වින්ඩෝස් පොන් එකෙන්?

    dialog tv බලන්න බැරිද වින්ඩෝස් පොන් එකෙන්? dialog tv බලන්න බැරිද වින්ඩෝස් පොන් එකෙන්?
  3. D

    English උදව්.....හැමෝටම

    English උදව්.....හැමෝටම කොහොමද කියන්නේ මෙහෙම???:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  4. D

    සහතිකයක් ගන්න තැනක්

    සහතිකයක් ගන්න තැනක් study විසා හෙල්ප් එකක්...අවුරුදු 2 කක හිස්තැනක් තියෙනවා.. ඒක ෆිල් කරගන්න කාවුරු හරි දන්නවද අවුරුදු 2 ක් විතර මම මොකක්හරි කෝස් එකක් කාරා කියලා සහතිකයක් ගන්න තැනක්... ලොකු උදව්වක්!!!
  5. D

    24hrs කෑම ඩිලිවර් කරන තැනක් දන්නවද?

    24hrs කෑම ඩිලිවර් කරන තැනක් දන්නවද? 24hrs කෑම ඩිලිවර් කරන තැනක් දන්නවද? ලොකු උදවවක්
  6. D

    singapore help

    මචන් සිංගප්පුර් වල student විසා ගිහිල්ලා ජොබ් කරන්න පුලුවන්ද? 500SGD part time එකක් කරගෙන එහෙ ජිවත් වෙන්න පුලුවන්ද? මාසෙකට 500SGD වලින් එහෙ ජිවත් වෙන්න පුලුවන්ද? ඉන්න apartment එකක් දෙනවා කිව්වා.එකට මාසෙකට 250SGD-300SGD වගේ යනවා කිව්වා. එහෙ ඉන්න කවුරු හරි ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්...

    No contents