මචන් සිංගප්පුර් වල student විසා ගිහිල්ලා ජොබ් කරන්න පුලුවන්ද?
500SGD part time එකක් කරගෙන එහෙ ජිවත් වෙන්න පුලුවන්ද?
මාසෙකට 500SGD වලින් එහෙ ජිවත් වෙන්න පුලුවන්ද?
ඉන්න apartment එකක් දෙනවා කිව්වා.එකට මාසෙකට 250SGD-300SGD වගේ යනවා කිව්වා.
එහෙ ඉන්න කවුරු හරි ඉන්නවනම් කියන්න.
ලොකු උදව්වක් දන්න අය msg එකක් දන්නා inbox එකට.
ස්තුතියි!

Last edited:

Good luck