1. d3v13

    Malith Sanka Passed Away!

    may u attain nibbana, friend :(
  2. d3v13

    Absolutely Stunning, Murali Magic

    Thanks Mathan Yeah
  3. d3v13

    Absolutely Stunning, Murali Magic

    http://www.youtube.com/watch?v=5Q8m43-YLd4&feature=player_embedded Sorry if repost
  4. d3v13

    U torrent Download Speeds

    Location eke Brisbane keyala theenne,USA walath torrent baanna dunna nam danee mama karanade :P
  5. d3v13

    Saliya - Ranjan clash at 'Dance Stars Dance'

    mokakda bun me program eka? pic eke kella nam sira, kohedi hari dakala theeno
  6. d3v13

    The Wisdom Behind Prophet Muhammad's Plural Marriages

    Oh my god U guys must be joking. R u tellin that a 54 year old person married a 6 year old child and then he became the leader of a religion??????? :oo: I thought that he also was too young to understand the mistake ( like 16 or something) that was made by his parents. I guess I'm wrong I still...
  7. d3v13

    Sinhala novels mega thread

    solly mathan, mama wediya poth kiyoolaa naa, ubala daana deyak thamaa. :sorry:
  8. d3v13

    Sinhala novels mega thread

    සහෝදරයාට හරියට කේන්ති යනවනේ. මේ ත්‍රෙඩ් එක නිසාමයි මම ආපහු පොත් කියවන්න පටන් ගත්තේ. එහෙම පොත් කියවලා ඉවර වෙනකොට විචාර නොදී ඉන්න බෑ බෑ වගේ හිතෙනො. අනික මේක මේ එක එක්කෙනාගේ මත ඉදිරිපත් කිරීමක් විතරයි, නිකන් ත්‍රෙඩ් එකට බම්ප් එකක් විදියට. යාලුව, වලිගෙ පාගගෙන කෑගහන්න වුවමනා නෑ. :rolleyes:
  9. d3v13

    Sinhala novels mega thread

    රිප්ලයි එකේ පොඩි පොඩි ප්‍රශ්නාත්මක තැන් තිබ්බත් සමස්ථයක් වශයෙන් අදහස හරි. සමහරක් විට මීට කලින් රිප්ලයි එකේ ලියපු විදියට මගේ ඔලුවට යන්න ඇත්තේ වැරදි ආකල්පයක්. වැරදි වැටහීම ගැන සමාව අයදිනෝ, අපි තාම ඉගෙන ගන්න ළමයිනේ
  10. d3v13

    Sinhala novels mega thread

    ඕ මේ කියන කාරණේ නම් බොහෝම බරපතලයි. සමාජයට හරවත් දෙයක් දෙන එක තමයි වැදගත් කියන එක නොපිළිගැනීම හරි බරපතලයි. ඒ කියන්නේ අපෙ සමාජයට සමාජවිරෝධී ඊනියා සන්කල්පයක් උනත් පොතක් ලියලා එබ්බේව්වට කමක් නෑ කියන මට්ටමේ ඉන්නවා වගේ වැඩැක්. මෙහෙම ගියොත් අර චැනල් 4 එකේ පෙන්නාපු වීඩියෝ එක පොතක් ගහල පෙන්නුවොත් ඒ පොත...
  11. d3v13

    Sinhala novels mega thread

    ඉල්ලුම බලලා පාඨක මට්ටම මනින්න බෑ. ල0කාව පුරා සිගරට් එකට කොච්චර ඉල්ලුම තිබ්බත් ඒ සිගරට් එක කවදාවත් හොඳයි කියල කියන්න පුලුවන්ද? නිකොටීන් චුවින්ගම් එකට ඉල්ලුම නැති උනත් ඒක තමයි අර සිගරට් බොන මිනිස්සුන්ට තියේන එකම සහනය. හොඳ නිර්මාණ වල ලොකූ අඩුවක් තියෙනවා මේ කාලේ. ඒ නියගෙට අම්ල වැස්සක් වැස්සා. ඒත්...
  12. d3v13

    Sinhala novels mega thread

    මෙතන මට නම් හිතෙන්නේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. කලින් බොළඳ කතා කියපු කෙනාගෙ වචන වලට එකඟ නොවුනත් ඔහුගේ අදහසට එකඟයි. ඔබ අපි හැමෝම දන්නවා චායා එකේ පිළිබිඹු කරන ආදරයයි මලවුන්ගේ අවුරුදුදා වල ආදරයයි කියන දෙකේ අර්තකතන සම්පූර්ණ දෙකක් කියල. අනික මේ දෙකෙන් කෝක හරියටම කියවන පාඨකයෙකුගේ හැඟීම් ගැන...
  13. d3v13

    Scurvy මට ගහපු මඩට පිළිතුරක්..

    yes yes EK awilla fun ekak yana ekane. ai meka maha loku jeewithayak wage deyak kiyala hithanne :baffled:
  14. d3v13

    Sinhala novels mega thread

    Malawunge Awurududa or Malagiya Aththo wage siraa love stories nadda? ewa liyapu hati nam uparimai
  15. d3v13

    Malagiya aththo.../ Malawunge aurudu da....

    meke deweni potha kiyawapu kawru hari innawada? palaweni eka iwara wenne dukakin nisa deweni eka sathutakin iwara wenawanam witharai mama balanne :(
  16. d3v13

    කේන්දරය හා විවාහය +16+

    Everything is relative. U think that porondom is an important part in ur marriage. And I don't. If I can lead a happy life without trusting the porondoms then u can do the same. Because we all are human beings and we all live in the same world. And most importantly I believe in love and it's the...
  17. d3v13

    idea එකක් ඕනි

    anukampa karana nisa nam marry karanna yanne, eka wedak naa. eth aadare karaa nam, marry karana ekata oi rape kirilla upset ekak karaganna epaa
  18. d3v13

    "සුළඟ වගේ ඇවිදින්" වගේ පොතක්

    ah thanks mathan, potha nam hari eth e book ekak hoyaganna place ekak naa wage :(

    No contents