තවමත් මා හට අවුරුදු 22 ක් වත් සම්පූර්ණ නොවූවත් කෙසේ හෝ ජීවිතයට මුහුන දිය යුතුය. විවාහයෙන් පසු දිනය පුරාවටම මා සිදු කළේ ඉදිරි අනාගතය සැලසුම් කිරීමයි. ප්‍රශ්නයක් පැන නැගුණු වහාම සිගරට්ටුවක් කෙරේ සිත ඇදී ගියද සාගරීගේ මුහුන බලන සෑම විටම මා හට වුවමනා කරන ජවය ඈ තුළින් දිස්වෙයි. එනිසා සිගරට්ටුවකින් ඇති...