ලොව භයානකම පරිගණක ‘හැකර්’ කණ්ඩායමක් ලෙස සැලකෙන ‘ඇනොනිමස්’ කණ්ඩායම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අනතුරු ඇගවීමක් කරමින් වීඩියෝවක් නිකුත් කොට ඇත.
එම වීඩියෝවෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා සිය තනතුරින් දින 14ක් ඇතුළත ඉවත් විය යුතු බවත්, බලතල නව පාර්ලිමේන්තුවකට බාර දිය යුතු බවත්ය...