Google එකෙන් US වල තියන උන්ගෙ අලුත් product ටික එළි දක්වන Google I/O event එකට සමගාමීව ලංකාවෙත් ඉවෙන්ට් එකක් සංවිධානය උණා මෙච්චර කල්. ඒකට Google එකේ සම්බන්දයක් නෑ හැබැයි ලංකාවේ GDG (Google Development Group - මෙහෙ අයම හදාගත්ත එකක්) එකත් එක්ක එකතු වෙලා තමයි කළේ.
මේක ලංකාවෙ මුලින්ම තිබ්බේ 2013...