මේ තියෙන්නෙ මගෙ පරණ සටහනක්..
✨️තේරුම් ගැනීම ගැන තේරුම් ගන්න✨️
දෙයක් තේරුම් ගන්නවා, අවබෝධ කරනවා කියලා මොකක්ද කරන්නෙ?
දෙයක් අවබෝධ කරගන්න දරන උත්සාහයෙදි කරන්නෙ දෙයකට හේතු විදියට කතන්දර හදන එකනෙ..
අවබෝධ වෙන්නෙ අවබෝධ කරගන්න දරන උත්සාහය නවත්වපුවාම කිව්වොත් ඔයාට මොකද හිතෙන්නෙ..
ඔයාට හිතෙන්න...