ළමයා , ඔයා කඩාවැටෙන්න එපා. මම රිප්ලයි දාන්නෙත් අඩුවෙන්න් ,
උබ හැදෙනවා නම් මේ දේවල් කරපන්.
1) හැම මගුලම මේකේ දාන්න එපා , පබ්ලික් ෆෝරම් එකක , දුක කියවන්න යන්න එපා , එහෙම අවස්ථා තනිව විද දරාගන්න
2) බිස්නස් , බිස්නස් විදියට කරන්න , එකට මනුස්සකම එකතු කරන්න පුළුවන් අවස්ථා වල , ඇත්තටම ඕන කෙනෙක්ට ...