වරෙන් යකෝ ඇතුලට...ඇයි බයද???
-------------------------------------------------------------------------------------
දැන් උබලා කොහොමත් දන්නවා මහින්ද සර්ට ගමේ බයියෝ සේරම චන්දෙ දෙනවා කියලා...ඒ නිසා මහින්ද සර් කොහොමත් දිනනවා. හැබැයි උබලා මය්ත්‍රී මහත්තයට support කරලා පැරදුනාම උබලා හිත් අවුල් කරගන්න...