දැන් නම් මට හිතෙන විදියට මේ content creation market එකත් mature වෙලා තියෙන්නේ බන්. supply එක වැඩිනේ. ඉස්සර මොනවා හරි topic එකකට 10 දෙනෙක් content හැදුවනම් දැන් 10,000 ක් විතර content හදනවා. ඉතින් Google එකට මේකට regulations ගේන්න වෙනවා මොකද උන්ටත් sites crawl කරන්න එහෙම budget එකක් යනවනේ...